පිරිමදිමි හැම තතම තත් සුනු වන බව දැන දැනම


ඔබ වයාවී
මා ගයාවී
නෙතු දුරින් ළගින් සැමදා මට ඇසේවී
ඉකි බිදීවී...සුසුමන් සලාවී
තත් එකින් එකින් එක දෙක පිරිමදීවී
මම වයාවී
ඔබ ගයාවී




Comments

Popular posts from this blog

සමාජ සම්මත දෘෂ්ටිවාද, කලාව සහ අපි

අනිවාර්යයෙන්ම සාහිත්‍ය තුළින් සමාජ වෙනසක්‌ ඇති කළ හැකිය

යාචක අඳෝනාවේ සමාජ දෝංකාරය (ශ්‍රී ලංකාවේ යාචක අර්බුදය පිළිබඳව සමාජ විමසුමක්)